Free online business Directory in Sri Lanka

Business Directory in Sri Lanka

  • All ads
  • Electronics
  • Other Electronics in Matara, Matara

CCTV ආරක්ෂක ක

Published by Matara CCTV Solution 2019-08-01 16:08:00 Matara, Matara

    කැමරා 01 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 19,000
    කැමරා 02 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 27,000
    කැමරා 03 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 39,000
    කැමරා 04 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 48,000
    කැමරා 05 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 57,000
    කැමරා 06 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 64,000
    කැමරා 07 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 78,000
    කැමරා 08 ක පද්දතියක් සවිකිරීමේ මිලද සමග - රු 86,000

    01 Camera Set With Installation - Rs 19,000
    02 Camera Set With Installation - Rs 27,000
    03 Camera Set With Installation - Rs 39,000
    04 Camera Set With Installation - Rs 48,000
    05 Camera Set With Installation - Rs 57,000
    06 Camera Set With Installation - Rs 64,000
    07 Camera Set With Installation - Rs 78,000
    08 Camera Set With Installation - Rs 86,000

    කවුරු මොනවා කිව්වත් - අඩුම මුදලකට ඉහළම සේවාවක් ලබාදෙන මාතර එකම CCTV ආයතනය
    (අප සවි කරනු ලබන්නේ ලෝකයම පිළිගත් වෙළද නාම සහිත පද්දති පමණි - චීනයෙන් ගෙන්වනලද බාල තත්වයේ CCTV කැමරා ඇති බැවින් , මුදල් වියදම් කිරීමට පෙර දෙවරක් සිතන්න)
    අද කාලේ CCTV ආයතන , CCTV සවිකරන අයත් වැහි වැහැල වගේ . ඒ අතරින් ඔබ සේවාව ලබාගත යුතු හොදම ආයතනය තෝරාගන්නේ කෙසේද , මුදල් වියදම් කරන්න කලින් දෙපාරකට වැඩිය හිතන්න , එය ඔබේ අයිතියයි , ඔබගේ මුදල් නිකරුනේ වය නොකරන්න , අඩුම මුදලට වැඩිම ප්රතිලාභයක් ලබාගන්න
    * උසස් තත්වයේ නවතම සහ HDTVI / CVI , AHD , IP තාක්ෂණයෙන් යුත් CCTV ආරක්ෂක කැමරා පද්ධති වගකීමක් සහිතව විශ්වාසවන්තව සවිකරවා ගන්න.
    * අප විසින් සවිකරනු ලබන සියලුම ආරක්ෂිත කැමරා පද්ධති සදහා වසර දෙකක වගකීමක් සහ වසරක නොමිලේ සේවා කාලයක් හිමි වේ.
    *ඇති සුපැහැදිලි දසුන් නිසා පුද්ගලයන්ගේ මුහුණු පැහැදිලිව හදුනා ගැනීමට, වාහන අංක තහඩු නිවැරදිව හදුනා ගැනීමට හා මුදල් නෝට්ටු පහසුවෙන් හදුනා ගැනීමටත් හැකි නිසා වෙනත් කෙනෙකුගේ සහය පැතීමට ඔබට අවශ්ය වන්නෙම නැත
    * ඔබගේ ව්යාපාරික ස්ථානයට, නිවසට, කර්මාන්ත ශාලාවට ගැලපෙන පරිදි , ඉතා ඉහල ආරක්ෂාවක් සැලසෙන පරිදි අවශ්ය කැමරා මාදිලි සහ පැකේජ ලබාගත හැකිය. දැනට පවතින ඉහල තාක්ෂණයෙන් යුතු මෙහි සඳහන් ආරක්ෂක කැමරා මාදිලි අප සතුව පවතී (HDTVI /CVI 1080P , AHD Camera 1MP/1.3MP/2MP/2.4MP | IP Mega Pixel Camera |Wireless P2P Camera | PTZ Camera )
    * ඔබ දැනටමත් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කර ඇත් නම් ඉතා සහනදායි ගාස්තුවක් යටතේ සේවා ලබා ගැනීමට හැක.
    (මෙහි දැක්වෙන සියලුම ඡායාරූප සැබවින්ම අප විසින් සවිකරන ලද කැමරා පද්දති වල වේ)
    අප විසින් සවි කරන ලද කැමරා මගින් ලබාගත් වීඩියෝ දර්ශන නැරබීම සදහා අපගේ www.youtube.com/user/kapilajnk වෙත පිවිසෙන්න.
    වැඩි විස්තර සදහා අපගේ https://www.facebook.com/mataracctv.lk පිටුවට පිවිසෙන්න / නැතහොත් අපගේ දුරකථන අංකවලට ඇමතුමක් දෙන්න

    For sell
    New
    Electronics
    Other electronics
    Matara, Matara