Published by Kapila 2021-09-18 08:09:13 Matara, Matara
ලෝකෙම පිලිගත් අංක එකේ වෙළඳනාම යටතේ නිෂ්පාදිත CCTV කැමරා සහ උපාංග සමගින් සහනදායි මිලගනන් යටතේ ඹබගේ ආරක්ෂිත කැමරා පද්ධතිය සවිකර ගැනීමට විස්වාසයෙන් අප හා සම්බන්ද වන්න.
එක එක නම් වලින් එන බාල කැමරා පද්දති සවිකර ඔබගේ වටිනා මුදල් අපතේ නොයවන්න. ක්ෂේත්‍රයේ පළපුරුදු අවුරුදු 10 කට ආසන්න කාලයක් CCTV සහ Electronic ආරක්‍ෂිත පද්දති සපයා / සවිකර ඉතා ඉහල විශ්වාසයක් ලබා ඇති අප හරහා ඔබගේ CCTV අවශ්‍යතා සපුරා ගන්න
අවුරුදු දෙකක අසම සම වගකීමක් සහිතව ඔබට අවශ්‍ය ඕනෑම කැමරා ප්‍රමාණයක් සාධාරණ මිලගණන් යටතේ සවිකර ගත හැකිය.
අප සවිකරන ඕනෑම කැමරා පද්දතියක් ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ Smart දුරකතනයෙන් , TAB / Laptop පරිඝණකයෙන් ඕනෑම මොහොතක කිසිදු අපහසුවකින් තොරව නැරබිය හැකිය
රෑටත් දවල් වගේ පේන ( Colour Vision ) කැමරා 20M / 40M / 80M යන දුර පරාසයන් සමගින්
වාහන වල අංක තහඩු හදුනා ගත හැකි විශේෂිත කැමරා
මුදල් නෝට්ටු හදුනාගත හැකි විශේෂිත කැමරා
පුද්ගල මුහුණු හදුනාගත හැකි සහ ඒවා මතක තබා ගැනීමේ විශේෂිත කැමරා
වයර් අදින්න අපහසු ස්ථාන වලට වයර් රහිත ( Wireless / WiFi ) කැමරා
ඒ වගේම ගොඩනැගිලි වලට ඇති සුපැහැදිලි සහ දිගු දුරක් යැවිය හැකි IP කැමරා ( 2MP / 4MP / 5MP /8MP )
AHD / HDTVI / HDCVI / IP / WiFi යන ඕනෑම ආකාරයක කැමරා සහ Analog / Digital / CAT 5 / CAT 6 / Fiber / Wireless යන ඕනෑම ආකාරයක පද්දති කරනය කිරීමේ තාක්ෂනය සමගින් අප සමන්විතයි
CCTV පද්දතියට අමතරව Burglar Alarm System - ( Automatic Call / SMS Security System )
එමෙන්ම සාධාරණ මිලගණන් යටතේ ඔබගේ පැරණි පද්ධතිය නවීකරණය කරගත හැකිය
දිනෙන් දින අලුත් වන ඇති නවීන තාක්ෂණයෙන් සමන්විත අපි නිරන්තරයෙන් ඔබගේ අවශ්‍යතා වෙනුවෙන් කැප වී සිටින්නෙමු - වැඩිවිස්තර දැනගන්න අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න (www.mataracctv.com ) නැතහොත් අපට දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබාදෙන්න
__________________________________________________
Contact us to install your secure camera system at concessionary rates with CCTV cameras and accessories manufactured under the world's number one brand.
Don't waste your money by installing cheap cameras with different names. With over 10 years of industry expertise and expertise in CCTV and Electronic safeguards, you can get your CCTV requirements through
With two years of unparalleled warranty, you can install any camera you want at reasonable prices.
Any camera system we install can be viewed from anywhere in the world, from your smartphone, TAB / Laptop computer at any time.
Color Vision cameras with night and day range of 20M / 40M / 80M
Special cameras that can identify the vehicle's number plates
Specialized cameras that can detect banknotes
Special cameras that can detect and remember individual faces
Wireless / Wi-Fi Camera
Also, smart and long-range IP cameras (2MP / 4MP / 5MP / 8MP) for buildings.
We have AHD / HDTVI / HDCVI / IP / Wi-Fi with any type of cameras and Analog / Digital / CAT 5 / CAT 6 / Fiber / Wireless with any type of steering technology.
Burglar Alarm System - (Automatic Call / SMS Security System)
And you can upgrade your old system at reasonable prices
We are constantly committed to your needs - with all the latest technology that is up to date - Visit our web page (www.mataracctv.com) or give us a call or text message