Published by Lakshitha 2018-01-27 15:01:22 Colombo, Malabe
පර්චර්ස් 10ක් සහිත අංග සම්පුරණ වටිනා නිවස (මාලබේ නගරය අසළ) විකිණීමට ඇත. නිදන කාමර, නාන කාමර,වාහන පාර්කින් ,කුස්සිය, ගේ මිදුල
ලක්ෂ 165යි.(මිල ගණන් සාකච්චා කර ගත හැක.)
නිවසට අඩි 20ක පාර
මාලබේ town එකට විනාඩි 2යි.
වැඩි විස්තර සදහා අමතන්න.