Free online business Directory in Sri Lanka

Business Directory in Sri Lanka

  • All ads
  • Property
  • Land in Kandy, Kandy

Suitable eco tourism land kandy-teldeniy

Published by Wijekoon 2018-09-26 05:09:25 Kandy, Kandy

Eco tourism ව්‍යාපෘතියකට වඩාත් සුදුසු සුන්දර වටපිටාවක් සහිත ඉඩමක් විකිණීමට තිබේ.හුන්නස්ගිරි,මී මුරේ කදු පංති රේන්ජ් එක බොහෝ ප්‍රදේශයන් වලට දිස් වූවාට එහි හොදම දර්ශණ මෙම ඉඩමට දිස් වේ.
Camping,cabana ව්‍යාපෘති මෙන්ම hotel,holiday home ඉදිකිරීමටත් සුදුසුය.
මෙම ඉඩමට අල්ලපු ඉඩම දැනටමත් tourism project එකකට විකුණා ඇත.සම්පූර්ණ ඉඩමේ පර්චස් ගණන 177 කි.පර්චසය 25,000 කි.
සම්පූර්ණ ඉඩම ලක්ශ 44 කි.
ඉඩමෙන් භාගයක් ලක්ශ 22කි.
ඉඩම බලා ඔබටද මිල ගණන් ඉදිරිපත් කල හැකිය.

For sell
Property
Land
Kandy, Kandy