Business Directory in Sri Lanka

Cbizz / Construction / Architects / DOTS Architecture
Verified Business
Contact Person : Ravisha Thilakawardana
Add. : 650/2 Kalapaluwawa, Sri Lanka
Phone : +94 77 368 3140
Email : dotsarchi@gmail.com
DOTS Architecture

බොහොම දෙනෙක් තමුන්ටම කියල නිවහනක් හදන්නෙ ජීවිතේටම එකම එක වතාවයි. ඉතිං එහෙම හදන ගෙදර තමන්ට පුලුවං උපරිම විදියට හදා ගන්න එක තමයි ඕනෙම කෙනෙකුගෙ අහිංසක ආශාව

සිහින නිවහන වෙබ් අඩවිය කියන්නෙ ඒ විදියට ජීවිතේටම එකම එක වතාවක් හදන ගේ දොර උපරිම නිමාවකින් කර ගන්න අවශ්‍ය තොරතුරු සපයන තැනක්. වෙබ් අඩවිය හරහා සොයා ගත හැකි තොරතුරු ඒ සඳහා ප්‍රමාණවත් නොමැති නම් 0773683140 දුරකථන අංකය හරහා ඕනෑම වෙලාවක ඔබට අවශ්‍ය දැනුම සහ තොරතුරු ලබා දෙන්න අපි සූදානම්

ඒ වගේම නිවාස ඉදිකිරීමේදී අනුගමනය කල යුතු දේ ගැන අවශ්‍ය ඕනෑම උපදෙසක් ක්ෂේත්‍රයේ විශේෂඥ්ඥයන් හරහා නොමිලේම ලබා දෙන්න සිහින නිවහන වෙබ් අඩවිය සූදානම්. ජීවිතේටම එක වතාවක් හදන ඔබේ සිහින නිවහන අත්හදා බැලීම් වලින් තොරව නොමිලේම උපදෙස් ලබා ගෙන ඉස්තරම්ම ලෙස හදා ගැනීමට ලැබෙන අවස්ථාව ඔබට මහඟු උපකාරයක් වේවි