Business Directory in Sri Lanka

Cbizz / Phones / Phone Shops / Mobile Mart
Add. : 153/8D, Kandy Road Kadawatha , Gampaha , Sri Lanka
Phone : +94 076 662 868
Email : info@mobilemart.lk
Mobile Mart ඔබට හරියටම ගැළපෙන MOBILE PHONE එකක් අඩුම සහ හොදම මිල අප වෙතින් පමණයි!
එන්න අදම KADAWATHA MOBILE MART ශාඛාවට.
අඩුම සහ හොදම මිල
අතේ ඇති ගානට හොඳම ෆෝන් එක අපෙන්..
කිසිවෙකුටත් සමකල නොහැකි අසමසම මිලකට වගකීමක් සහිතව දුරකතන මිලදී ගැනීමට එන්න අප වෙත.
අලෙවියෙන් පසු වසරක අසමසම පාරිබොගික සේවා වගකීමක් සමගින්, , විශ්වාසයෙන් යුතුව ජංගම දුරකතන මිල දී ගැනීමට අපගෙ අලවිසෙලටම පැමිනෙන්න.
✔ 1 YEAR SHOP WARRANTY / 1 YEAR COMPANY WARRANTY
✔ BRAND NEW SEALED PACK
ORIGINAL INTERNATIONAL VERSIONS
ඔබ කොහේ හිටියත් ඔබ කැමතිම PHONE එක ගෙදරටම ගෙන්වාගන්න දැන්ම අපිට කතා කරන්න
බාල, ව්යාජ දුරකතන වලට අහුවෙන්න එපා...ව්යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන ලබාගැනීමට පැමිනෙන්න... ලංකාවේ අඩුම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි...
අප ශාඛාවන්හි ව්යාජ අනුකරණ හෝ එකලස් කරන ලද (Refurbished) ජංගම දුරකථන අලෙවි නොකරනු ලබන බව විශේෂයෙන් දැනුම් දෙනු ලබේ

MOBILE PHONES, TAB & ACCESSORIES SALE
SAMSUNG / HUAWEI / HTC / iPHONE / MICROSOFT / XIAOMI / SONY / LG / Micromax
MOBILE PHONES REPAIRING

### WE HAVE ALL MODELS OF ORIGINAL PHONES ###
### ALL PHONES WITH WARRANTY ###
### SATISFACTION IS GUARANTEED ###