Business Directory in Sri Lanka

Cbizz / Advertising / TV Advertising / Revo - Revolution Advertising Agency
Verified Business
Contact Person : revo
Add. : #174 Kaduwela Road, ​Battaramulla. Sri Lanka
Phone : 0715418199
Hotline : 0715418199
Email : revoadagency@gmail.com
Revo - Revolution Advertising Agency Revo®™ - Revolution®™ Advertising Agency is a Full Service, Marketing Communication & Creative Agency.
We are Accredited & Registered Advertising Agency from Colombo, Sri Lanka.(HQ) (Network : Dubai, UAE/ Glendora CA, USA)

Professional Full Services Advertising Agency (ATL) International Standers Thinking & Ideas with Expert for Marketing Communication.
Effective Communication & Creativity for Business Revolution.


රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සියලුම (ATL) ප්‍රචාරණ සේවාවන් ලබාදෙන ලියාපදිංචි වෙළෙද ප්‍රචාරණ සේවා ආයතනයකි.
අප තවත් එක් ප්‍රචාරණ ආයතනයක් නොවේ “ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි” යන තේමාවෙන් කටයුතු කරන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් අප විසින් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සියලුම සේවාවන් ආවරණය කරන අතර ඉන් ඔබ්බට ගිය වෙනත් යමක් ඇත්නම් එයට සිදු කරමින් ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට කැපවන්නෙමු.

වෙළෙද ප්‍රචාරණය යනු කුමක්ද? එහි බොහෝ අත්දැකීම් දැනුම සහ නවීනත්වයට ඔබින පරිදි සකසා ගන්නා අන්දම පිළිබදව අපිට ඉතා ඉහළ දැනුමක් ඇති බව කිව යුතුයි. එමෙන්ම අපි ශ්‍රී ලාංකේය වෙළෙද ප්‍රචාරණ සංස්කෘතිය තුළ ජීවත්වෙන බොහෝ අත්දැකීම් ඇති වියතුන් හා ජවසම්පන්න නිර්මාණශීලී තරුණ පිරිසද එකට මුසුකරගත් බලයක් රෙවෝ අප සතුව ඇත්තෙමු.
“පුංචි සංකල්පයකින් ලොකු වෙනසක් කළ හැකියි” එය ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනස බවට පත් කරන්නට අපි ඉතා උද්යෝගයෙන් යුතුව බලාසිටින්නෙමු. කතා කරන්න අපිට කියන්න ඔබට සහය විය යුත්තේ කෙසේද කියා.....

SERVICES :
Advertising (ATL)
Graphic Design
Logo Design
Social Media Marketing
Press Release
Email Marketing
Photography
Bus Branding
Bulk Email/SMS Marketing
Digital Marketing
Event Management
Copywriting, Content Writing