Business Directory in Sri Lanka ශ්‍රී ලංකා ව්‍යාපාරික නාමාවලිය வணிக அடைவு இல் இலங்கை
Cbizz / Advertising Services / TV Advertising / revo - revolution advertising
Contact Person : revo
Add. : 174 Kaduwela Road Battaramulla
Phone : 0715418199
revo - revolution advertising සියලුම වෙළෙද ප්‍රචාරණ සේවාවන් rnTotal Advertising Services rnrnරෙවලූෂන් ඇඩිවර්ටයිසින් ඒජන්සිrnඔබේ ව්‍යාපාරයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම අපේ ව්‍යාපාරයයි.rnrnrnපූර්ණ වෙළෙද ප්‍රචාරණ සේවාවන් එකම තැනකින්.rn(360° Degree full service Advertising and Marketing Communications Company)rnrnපොදු හැදින්වීම -rnජාත්‍යන්තර පුහුණුවලත් වෘත්තීමය වෙළෙද ප්‍රචාරණ කේෂ්ත්‍රයේ බොහෝ පළපුරුද්ද තියෙන, දේශීය හා ජාත්‍යන්තර සන්නාම රැසක් එක්ක කටයුතු කරන තරුණ පිරිසක් රෙවෝ සමග එකතු වෙලා ඉන්නවා. ඔබේ ව්‍යාපාරය ලොකු වුනත් පොඩි වුනත් භේදයක් නෑ. ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතුවලට අවශ්‍ය උපදේශනයන්ද ලබාගන්න පුලුවන්. වෙනස්ම හෝ නවමු ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබද හිතන කෙනෙක් නම් අපේ සේවාවන් ඔබට හොදටම ගැලපෙනවා. ඔබ කුමන කේෂ්ත්‍රයක නිෂ්පාදන හෝ සේවාවන් සිදුකරන කෙනෙක් වුනත් අපේ සේවාවන් ගෙන් කුමක් හෝ ඔබට ලබාගැනීමේ අවශ්‍යතාවයක් අනිවාර්යයෙන් තියෙනවා. ඒ අපි ප්‍රචාරණ කේෂ්ත්‍රය සේවාවන් සියල්ලම සම්පුර්ණයෙන්ම ආවරණය කරන නිසයි. (ATL Only - මුද්‍රණ කටයුතු සිදුකරන්නේ නැත)rnrnපහත සදහන් කර ඇති අපේ සේවාවන් එකින් එක හොදින් බලන්න. ගැටලුවක් ඇත්නම් අප කතාකරලා විස්තර දැනගන්න පුලුවන්. ඉංග්‍රීසියෙන් සදහන්කර ඇති සේවාවන්වල ඒවායේ අංශ පැහැදිලිව සදහන්කර තිබෙනවා.rnrnවෙළෙද ප්‍රචාරණ සේවාවන්rnරූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් දැන්වීම් සැලසුම්කරණය, නිර්මාණය සහ ඒවා මාධ්‍ය ආයතන වෙත ලබාදී ප්‍රචාරය කරවීම, පලකිරීම දක්වා සියලු කටයුතු අපෙන් සිදුකරගත හැක.rnශ්‍රව්‍ය දෘෂ්‍ය වීඩියෝ නිර්මාණ හා සජීවීකරණ කටයුතුද අපෙන් සිදුකරගත හැක.rnrnග්‍රැෆික් නිර්මාණrnලාංජන නිර්මාණය, සියලුම ආකාරයේ ග්‍රැෆික් නිර්මාණ, ඇසුරුම් නිර්මාණය, ඔබේ නිෂ්පාදන හා සේවාවන් සැලසුම්කර උසස්ම ත්ත්වයෙන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණයකර ගැනීමට පහසුකම් ඇත, ඒ අපේ විශේෂත්වයයි.rnrnලිපි හා නිර්මාණශීලී ලිවීම් සිංහල, දෙමළ,ඉංග්‍රීසි, ඩච්, අරාබි, තුර්කි, ප්‍රංශ යන භාෂාවලින් සිදුකරගත හැක.rn(එක් කාර්යයක් අවමය වචන 250ක් විය යුතුයි)rnrnපුවත්පත් නිවේදනrnඔබ පුවත්පත්වල ව්‍යාපාරික දැන්වීම් පළකරන කෙනෙක් නම් මෙය ඔබට වඩාත් සුදුසුයි.rnපුවත්පත් නිවේදන සේවාව මගින් ඔබට ශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික පුවත්පතක ව්‍යාපාරික ලිපි පළකරවා ගැනීමේ පහසුව සහිතයි. පුවත්පතක දැන්වීමක් පළකරනවාටත් වඩා මෙය ඉතාමත්ම ලාබදායක හා පහසු ක්‍රියාවලියකි. මේ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන ඊමේල් පණිවුඩයක් ඔබට නොමිලේ ලබාගත හැක.rnrnවෙබ් අඩවි නිර්මාණයrnමෙම සේවාවේ අපේ තිබෙන විශේෂත්වය අපේ නිර්මාණශීලීත්වයයි. මීට අදාල අනෙකුත් සේවා අංශයන්ද සම්බන්ධයි.rnrnrnAdvertisingrnTelevision Advertisements (TV Commercials)rnRadio AdvertisementsrnPrinted AdvertisementsrnScripting for CommercialsrnAmbient rnIdeas & Creative Concept for total CampaignrnSpecial Program & System Development rnrn rnFilmingrnDocumentary & Video ProductionrnBusiness or Product Explain Videos (Whit Board Video or Etc)rn2D/3D AnimationrnStory Board and PaintingsrnrnrnSocial Media MarketingrnFacebook, Twitter, YouTube, Blogger, Google+ E-adsrnSocial Media Marketing, Managing & Consulting. rnIt supports your Business. Awareness, rnFast update, Keep in touch with consumers... rnSales increase & Brand Building. rn100% proven…rnrnrnPress ReleasernBusiness or Product rnNews type Business Articles rnCovers all the Sri Lanka National Newspapers & e-magazinesrnin Sinhala, Tamil, English MediumrnContent Marketing & Web Ads, Articles rnrnrnBranding rnGraphic Designing & VisualizingrnProduct PackagingrnBusiness Branding & PlanningrnrnrnStrategic PlanningrnMarket ResearchrnStrategies for your BusinessrnBrand planningrnCase Studies rnrnrnGraphic Design rnPress Ad | Logo | Profile | Leaflet | Brochure | Business card | Poster | Hoarding | Banner | Pack Design | News Letters, Greeting Card | Pennant | Exhibition stall | Dealer Board | Calendar | Cap | T-shirt | Business Branding | POSM | Facebook Post | Cover Page etcrnrnCopywriting rnContent Writing | Copy writing | Article writing | Web Content | Creative Writing| Translations rn(Sinhala, Tamil, English, Dutch, Arabic, Turkey, France languages are Available) rnrnMedia Planning/ Scheduling rnMedia buying rnPlanningrnSchedulingrnAll the TV, Radio, Newspaper & Magazine rnrnrnrnDigital Media & Marketing Services:rnCreative Web Designing & Developing rnSearch Engine Optimization (SEO)rnMobile App DevelopmentrnDigital Game DevelopmentrnDigital Marketing ServicesrnrnrnEvent ManagementrnFlash MobrnActivationrnPromotion, rnPro-active works, Viral VideosrnEvent Planning & Managing rnCase Study rnRevolution Advertising Agency is a 360° Degree full service Advertising and Marketing Communications, registered company from Colombo, Sri Lanka. That has helped businesses of all sizes consistently connect with the right customers at the right time for nearly a decade. The firm uses their passion for the Local culture to develop marketing campaigns that empower and inspire Sri Lankan consumers by creating a stronger connection between themselves and the brand.rnrn“Making a Revolution in your Business is our Business”rnRevolution advertising agencyrnrnwww.revo.lk (වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් පවතියි)[email protected] Kaduwela Road, Battaramulla, Sri Lankarnrn‍ඔබේ ප්‍රචාරණ සේවාවන්, වඩාත් ආකර්ෂණීය හා නිර්මාණශීලි සේවා සපයන රෙවෝ අප වෙත බාරදෙන්න. rnඔව් මේ දැන්ම කතා කරන්න. මේ ඔබේ වාරයයි!rnrnrn

Keywords